රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගයට අයදුම්පත් කැඳවයි
Related Articles
රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගයට අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බව අමාත්‍ය සුසිල් ප්‍රෙම්ජයන්ත මහතා පවසනවා.
මහනුවර පැවති පිරිවෙන් අධ්‍යාපන මණ්ඩල රැස්වීමට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේබව කියා සිටියා.