ඉහළ කොත්මලේ ජලාශයේ තිබී පුද්ගල මළ සිරුරක් සොයා ගැනේ
Related Articles
ඉහළ කොත්මලේ ජලාශයේ තිබී පුද්ගල මළ සිරුරක් හමුවී තිබෙනවා.
එම සිරුර දිඹුලපතන පොලිස් වසමට අයත් මවුන්ට් වර්නන් වත්තේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකුගේ බවයි පොලිසිය පවසන්නේ. සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා නුවරඑළිය මහරෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට කටයුතු කෙරුණා.