fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රු.මිලියන 4ක් වටිනා කේරළ ගංජා තොගයක් නාවික හමුදා අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 29, 2023 10:34

රු.මිලියන 4ක් වටිනා කේරළ ගංජා තොගයක් නාවික හමුදා අත්අඩංගුවට

රුපියල් මිලියන 4ක් වටිනා කේරළ ගංජා තොගයක් යාපනය අනලතිව් දූපතේ දී නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදාව හා පොලීසිය ඒකාබද්ධව අනලතිව් දූපතේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී කිලෝග්‍රෑම් 12ට අධික මෙම කේරළ ගංජා තොගය සෙයා ගැණුනා. මුහුදු මාර්ග ඔස්සේ ජාවාරම්කරුවන් විසින් මෙරටටට රැගෙන විත් තිබූ මෙම කේරළ ගංජා තොගය වෙනත් ප්‍රදේශ කරා රැගෙන යාමට සැළසුම්කර තිබූ බවයි විමර්ශනවලදී හෙළිවුණේ. පාර්සල් 6 ක් ලෙස මෙම ගංජා තොගය සුරක්ෂිත ලෙස ඇසුරුම්කර තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාව හා පොලළීසිය වැඩිදුර විමර්ශන ආරම්භකර තිබෙනවා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 29, 2023 10:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්