fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇෆ්ගනිස්ථානයේ ළමුන් මිලියන 3කට මන්දපෝෂණය

ITN News Editor
By ITN News Editor ජනවාරි 28, 2023 16:29

ඇෆ්ගනිස්ථානයේ ළමුන් මිලියන 3කට මන්දපෝෂණය

ඇෆ්ගනිස්ථානයේ මිලියන 3ක ළමුන් මන්දපෝෂණයට ලක්ව ඇතිබව එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන පවසනවා.

මේ අතර 2023 වසරේදී ඇෆ්ගනිස්ථානයේ දරුවන් ලක්ෂ 9කට ආසන්න සංඛ්‍යාවක් උග්‍ර මන්දපෝෂණයට ලක්වනු ඇති බවද ලෝක ආහාර වැඩසටහන සඳහන් කරනවා. අටලක්ෂ හතලිස් දහසක් පමණවන කාන්තාවන්ද ආහාර අර්බුදයකට 2023 වසරේදී ලක්විය හැකි බව ආහාර සංවිධානය අනතුරු අඟවනවා. ඇෆ්ගනිස්ථානය මුහුණපා සිටින දැඩි ආර්ථික අර්බුදය තලෙයිබාන් පාලනය මේ සඳහා හේතුවන බවයි විදෙස් විශ්ලේෂකයන් පවසන්නේ.

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 28, 2023 16:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්