මානව හිතවාදී මානව හිමිකම් සංවිධානයේ සංවර්ධන නිලධාරීන්ට පත්වීම් ලිපි
Related Articles
මානව හිතවාදී මානව හිමිකම් සංවිධානයේ සහතිකපත්‍ර ප්‍රදානය කිරීම කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා.
මානව හිතවාදී මානව හිමිකම් සංවිධානයේ දිවයින පුරා සංවර්ධන නිලධාරීන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය ද මෙහිදී සිදුවුණා. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනුයි වැඩසටහන පැවැත්වුණෙ. මුදලට සියලු දේ යටවන සමාජයක පොදු මහජනතාවගේ සුබසෙත වෙනුවෙන් මෙවැනි සංවිධානවලට සුවිශාල කාර්යයක් ඉටුකළ හැකි බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී පෙන්වා දුන්නේ.