fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් වටලයි – එක් අයෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 28, 2023 12:29

නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් වටලයි – එක් අයෙකු අත්අඩංගුවට

වාද්දුව වේරගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් වැටලීමට වාද්දුව පොලිසිය සමත්වුණා.

මත්පැන් නිෂ්පාදනය කරමින් සිටි 56 හැවිරිදි පුද්ගලයෙකු ද අත්අඩංගුවට පත්ව තිබෙනවා. එම ස්ථානයේ තිබී ගෝඩා බැරල් 18 ක් සහ නීතිවිරෝධී මත්පැන්,දගර කම්බි ඇතුළු ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 28, 2023 12:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්