fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මත්තලට තවත් සංචාරක ගුවන් යානයක් එයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2023 15:28

මත්තලට තවත් සංචාරක ගුවන් යානයක් එයි

උස්බෙකිස්තාන සංචාරකයින් රැගත් ගුවන් යානයක් මත්තලට ළගා වුණා.

2021 වසරෙන් පසු උස්බෙකිස්ථානයේ සිට සංචාරකයන් රැගෙන ගුවන් යානයක් මෙරටට පැමිණ ඇත්තේ පළමුවරටයි. උස්බෙකිස්ථානයේ ටෂ්කෙන්ට් අගනුවර සිට මත්තලට අද පැමිණි ගුවන් යානයේ සංචාරකයින් 94 දෙනෙකු පැමිණ තිබෙනවා.

අද සිට සතියේ සෑම ඉරිදා දිනකම සංචාරකයින් රැගෙන උස්බෙකිස්ථානයේ සිට සංචාරකයින් පැමිණීමට නියමිතයි. ලබන මාර්තු මාසය අවසන් වන තෙක් උස්බකිස්තාන සංචාරකයින් මෙම ගුවන් සමාගම හරහා මෙරටට ගෙන්වීමට නියමිතයි.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2023 15:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්