මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
Related Articles
අයිස් හෙරොයින් සහ මත්පෙත් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට වාලච්චේන විශේෂ කාර්ය බලකා නිලධාරීන් සමත් වුණා.
හෙරොයින් මිලිග්‍රෑම් 1700 ක් අයිස් මිලිග්‍රෑම් 1100 ක් සහ මත්පෙති 6 ක් ඔහු සතුව තිබූ බවයි වාර්තා වන්නේ. ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටියදී සෙන්මන් ඔඩර් ප්‍රදේශයේදී මෙම 23 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.