fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීති විරෝධී බීඩි කොළ කිලෝග්‍රෑම් 1447ක් නාවික හමුදා භාරයට

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2023 11:33

නීති විරෝධී බීඩි කොළ කිලෝග්‍රෑම් 1447ක් නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොල කිලෝග්‍රෑම් 1447 ක් මීගමුව මුහුදු සහ කලපු ප්‍රදේශවලදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

බටහිර නාවික විධානයට අනියුක්ත වේග ප්‍රහාරක යාත්‍රා දෙකක් යොදාගනිමින් සිදු කළ මුර සංචාරයකදීයී මෙම බීඩිකොල සොයාගෙන ඇත්තේ. මුහුදේ පාවෙමින් තිබූ උර 21 ක් මෙලෙස සොයාගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2023 11:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්