රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට පැමිණිල්ලක්
Related Articles
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෝක සෞඛ්‍ය සංවිධානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
ඖෂධ හිඟය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එම පැමිණිල්ල ඉදිරිපත් කළ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ ප්‍රකාශ කළේ.