විදුලි කප්පාදුව පැය 02ක් දක්වා අඩු වෙයි
Related Articles
මේ දක්වා පැය දෙකයි විනාඩි විස්සක් ලෙස සිදු කෙරුණු විදුලි කප්පාදුව අද සිට පැය දෙකක් දක්වා අඩු කර තිබෙනවා.
මේ අතර විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති ගාස්තු සංශෝධන යෝජනාව කඩිනම් කිරීමට ඒකමතිකව තීරණය කළ බව මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කළා.
2009 විදුලිබල පනතට අනුව ලංවිම ගාස්තු යෝජනාව කඩිනම් කිරීමට මෙන්ම අතුරු ගාස්තු පිළිබද කැබිනට් ඉල්ලීම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නීතිමය මතය විමසීමටද මහජන උපයෝගීතා කොමිසම ඒකමතිකව තීරණය කළ බවයි එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා නිවේදනය කලේ.