fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ විශේෂ දිනයක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2023 12:44

වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ විශේෂ දිනයක්

අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ දිනය ලෙස මාර්තු 7 වනදා නම් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවුණා.  දිනෙන් දින ඉහළ යන අපරාධ හේතුවෙන් වින්දිතභාවයට පත්වන කාන්තාවන් ළමයින් ඇතුළු පුද්ගලයින්ගේ සංඛ්‍යාව සැලකිල්ලට ගනිමිනුයි මෙම තීරණය ගෙන තිබෙන්නේ.

අපරාධයක වින්දිතයින් හා සාක්ෂිකරුවන්ට සහායදීම සදහා මෙලෙස දිනයක් නම් කිරීමට තීරණය කළ බවයි අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2023 12:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්