fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ සම්බාහන ආයතනවල සේවය කළ තායිලන්ත තරණියන් 15ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2023 12:49

කොළඹ සම්බාහන ආයතනවල සේවය කළ තායිලන්ත තරණියන් 15ක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටිමින් කොළඹ නගරයේ පවත්වාගෙන යන සම්බාහන ආයතනවල සේවය කළ තායිලන්ත තරණියන් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්කිස්ස සහ කොල්ලුපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන යමින් තිබූ සම්බාහන ආයතන 5ක සේවයේ නිරතව සිටි වයස අවුරුදු 30ත් 44ත් අතර වයසේ පසුවන තරුණියන් අත්අඩංගුවට ගැනුණේ ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් කළ වැටලීමකදීයි. තුම්මුල්ල මංසන්ධිය ආශ්‍රිත ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක්ද එම නිලධාරීන් වැටලීමට ලක්කලා. එහි සිටි තායිලන්ත ජාතික තරුණියන් 10 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙරටින් පිටුවහල් කරන තෙක් ඔවුන් වැලිසර රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තැබීමට පියවර ගෙන තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2023 12:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්