fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තැපැල් ඡන්දයට අයැදුම් කිරීම හෙට මධ්‍යම රැයෙන් අවසන්

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2023 18:42

තැපැල් ඡන්දයට අයැදුම් කිරීම හෙට මධ්‍යම රැයෙන් අවසන්

තැපැල් ඡන්ද අයැදුම්පත් භාරගැනීමේ කාලසීමාව හෙට මධ්‍යම රාත්‍රී 12 න් අවසන්වීමට නියමිතයි.

තැපැල් ඡන්ද අයැදුම්පත් භාරගැනීමේ කාලසීමාව හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන අතර එම කාලය කිසිසේත් දීර්ඝ නොකරන බව මැතිවරණ කොමිසම නිවේදනය කළා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2023 18:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්