fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බණ්ඩි පොහොර මිල අඩුකර ගොවි ජනතාවට ලබාදීමට කඩිනමින් පියවර

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2023 16:17

බණ්ඩි පොහොර මිල අඩුකර ගොවි ජනතාවට ලබාදීමට කඩිනමින් පියවර

බණ්ඩි පොහොර මිල අඩුකර ගොවි ජනතාවට ලබාදීමට ඉදිරියේදී කඩිනමින් පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

කෘෂිකර්ම ක්ෂේත්‍රය අඩාලවී ඇති බවට අසත්‍ය පුවත් නිර්මාණය කිරීමට එක්තරා දේශපාලන පක්ෂයක් උත්සාහ දරණ බවටද අමාත්‍යවරයා චෝදනා කළා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2023 16:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්