fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දංඕවිට ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 17 දෙනෙකුට තුවාල

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2023 12:05

දංඕවිට ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 17 දෙනෙකුට තුවාල

මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ දංඕවිට ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලැබුවා.

මහනුවර දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් තවත් වාහනයක් පසුකර යාමට උත්සාහ දැරීමේ දී ඉදිරියෙන් පැමිණි ගෑස් ප්‍රවාහනය කරන ලොරි රථයක ගැටීමෙනුයි අනතුර සිදුව තිබෙන්නේ. අනතුරෙන් තුවාල ලැබූවන් වරකාපොල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2023 12:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්