fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඒරානන්ද හෙට්ටිආරච්චි මහතා රචනාකළ “මාධ්‍ය භූමිකාව” ග්‍රන්ථය එළිදැක්වෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2023 11:04

ඒරානන්ද හෙට්ටිආරච්චි මහතා රචනාකළ “මාධ්‍ය භූමිකාව” ග්‍රන්ථය එළිදැක්වෙයි

ප්‍රවීණ මාධවේදියෙකු නිවේදකයෙකු මෙන්ම , ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙකු වූ ඒරානන්ද හෙට්ටිආරච්චි මහතා රචනාකළ මාධ්‍ය භූමිකාව නමැති ග්‍රන්ථය එළිදැක්වීම කොළඹ දී සිදු කෙරුණා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. ආචාර්යවරුන් කිහිප දෙනෙකුම මෙහිදී දේශන පැවැත්වුණා. මෙය ඒරානන්ද හෙට්ටිආරච්චි මහතා රචනා කළ දෙවන කෘතියයි.

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2023 11:04

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්