fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ පාසලකින් අධ්‍යාපන චාරිකාවක් ගිය බස් රියක් නානු ඔයේදී මාරක රිය අනතුරක

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2023 20:19

කොළඹ පාසලකින් අධ්‍යාපන චාරිකාවක් ගිය බස් රියක් නානු ඔයේදී මාරක රිය අනතුරක

කොළඹ ප්‍රසිද්ධ පාසලක සිසුන් පිරිසක් ගමන් ගත් බස් රථයක් නානු ඔය ප්‍රදේශයේදී අනතුරකට ලක්ව තිබෙනවා.චාරිකාවක් යන අතරතුරේ මෙම අනතුර සිදුව ඇති බවටයි පැවසෙන්නේ.

තුවාල ලැබූවන් මේ වනවිට රෝහල් ගත කරමින් සිටින බවයි වාර්තා වෙන්නේ.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2023 20:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්