fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බිත්තරවලට නව පාලන මිලක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2023 17:29

බිත්තරවලට නව පාලන මිලක්

බිත්තරවල මිල තවත් අඩු කෙරේ. නව පාලන මිලක් සහිත ගැසෙට්ටුවක් නිකුත් කර ඇතැයි වෙළද අමාත්‍යාංශයේ ලේකම් ඒ.එම්.පී.එම්.බී අතපත්තු  මහතා පවසනවා.

ඒ අනුව සුදු බිත්තරයක් රුපියල් 44 කටත් රතු බිත්තරයක් රුපියල් 46 කටත් අලෙවි කිරීමටයි නියමිතව ඇත්තේ. අද පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව හෙළිදරව් කෙරුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2023 17:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්