fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීති විරෝධිව පතල් කැපු 6 දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2023 12:10

නීති විරෝධිව පතල් කැපු 6 දෙනෙකු  අත්අඩංගුවට

ස්වභාවික පරිසරයට හානි සිදු කරමින් නීති විරෝධිව පතල් කැපු පුද්ගලයින් 6 දෙනෙකු විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගැනුනා.

ඒ බුත්තල කරවිල කොටුව ප්‍රදේශයේදීයි. බුත්තල පොලිසිය මේ පිළිබඳව විමර්ශන සිදු කරනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2023 12:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්