fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

23වනදා සිට ක්‍රියාත්මක කළු විරෝධතා සතිය ගැන මහනාහිමිවරු දැනුවත් කෙරේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2023 12:12

23වනදා සිට ක්‍රියාත්මක කළු විරෝධතා සතිය ගැන මහනාහිමිවරු දැනුවත් කෙරේ

ලබන 23වනදා සිට කළු විරෝධතා සතියක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විධායක සභාව මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව සදහන් කළා.

එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සදහන් කළේ රට තුළ පවතින ඖෂධ හිගය ඇතුළු කරුණු තුනක් මුල්කරගනිමින් මහ නාහිමිවරුන් දැනුවත් කිරීමට කටයුතු කළ බවයි.

තමන් රජය වෙතද යෝජනාවලියක් ඉදිරිපත් කළද ඒ සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු නොකළ බවද හරිත අලුත්ගේ මහතා කියා සිටියා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2023 12:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්