fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත සම්මත වෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 19, 2023 18:50

මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත සම්මත වෙයි

මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 61 කින් සංශෝධන සහිතව අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 97 ක් ලැබුණු අතර  විපක්ෂව ලැබුණේ ඡන්ද 36 ක් පමණයි.‍

ITN News Editor
By ITN News Editor ජනවාරි 19, 2023 18:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්