ධුරයෙන් ඉල්ලා අස්වන බව නවසීලන්ත අගමැතිනිය කියයි
Related Articles
තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩන් ප්‍රකාශ කරනවා.
නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය පවසා ඇත්තේ තමන්ට තවදුරටත් රටට නායකත්වය ලබාදීමට නොහැකි බවයි. අභියෝගාත්මක වසර 06 ක් තමන් සිය ධුරයේ රැදී සිටි ආකාරය ද ඇය පැහැදිලි කර තිබෙනවා.
කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරිය කම්කරු පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමට නියමිතව තිබෙන්නේ පෙබරවාරි 07 වනදාට පසුවයි. ඇයගෙන් පසුව නවසීලන්ත අග්‍රාමාත්‍ය ධුරය තීරණය කිරීම සදහා මැතිවරණයක් පැවැත්වෙනු ඇති.