මැතිවරණ වියදම ගැන විවාදය අද
Related Articles
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද විවාදයට ගැනීමට නියමිතයි.
ඊයේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිලිබද කාරක සභාවේදී මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත අද විවාදයට ගැනීමට තීරණය වුණා.
ඒ අනුව අද උදෑසන 10.30 සිට සවස 5.00 දක්වා මෙම පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.
ඉන් අනතුරුයටි ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වෙන්නේ.
මේ අතර මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා තම අසතුට පල කර තිබෙනවා.