fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මැතිවරණ වියදම ගැන විවාදය හෙට

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2023 19:16

මැතිවරණ වියදම ගැන විවාදය හෙට

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත හෙට විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තීරණය කර තිබෙනවා.

ඒ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදීයි.

මේ අතර පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිළිබද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා පක්ෂ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් ද පාර්ලිමේන්තුවේදී අද පැවැත්වුණා. ඊට විපක්ෂය සහභාගි වූයේ නැහැ.

කෙසේ වෙතත් පනත් කෙටුම්පත පිළිබද විවාදය හෙට පෙරවරු 10.30 සිට පස්වරු 5 දක්වා පැවැත්වීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2023 19:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්