fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලබන සඳුදා ආරම්භ වන අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන්නේ මෙහෙමයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2023 13:04

ලබන සඳුදා ආරම්භ වන අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන්නේ මෙහෙමයි

ලබන සඳුදා ආරම්භ වන අපොස උසස් පෙළ විභාගය සඳහා සියලු කටයුතු සූදානම් කෙරෙමින් පවතිනවා.

විභාග මධ්‍යස්ථාන දෙදහස් දෙසීයකදී විභාගය පැවැත්වෙන බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසන්නේ.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2023 13:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්