fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අනවසරයෙන් මැණික් ගරමින් සිටි පස් දෙනෙකු කොස්ගමදී අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2023 11:20

අනවසරයෙන් මැණික් ගරමින් සිටි පස් දෙනෙකු කොස්ගමදී අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු කොස්ගම ඇස්වත්ත වැලිතොටුපොළ අසලදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළා.

පුවක්පිටිය හා බොරලැස්ගමුව ප්‍රදේශවල පදිංචි මෙම පුද්ගලයින් අවුරුදු 25 ත් 56 ත් අතර වයස් කාණ්ඩවල පසුවන්නන්.

ඔවුන් වැඩිදුර විමර්ශන සදහා මැණික් හා ස්වර්ණාභාරණ අධිකාරියේ ඇහැළියගොඩ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2023 11:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්