වසන්ත මුදලිගේ යළි රක්ෂිත බන්ධනාගාරයට
Related Articles
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ යන අයගේ ඇප ඉල්ලීම පිළිබද නියෝගය ලබන 31 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නිවේදනය කළා. ඊට අදාළ ලිපි ලේඛන ලබන 24 වනදා ගොනුකරන ලෙසද නියම කෙරුණා.