fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බන්ඩි පොහොර ‌යෙදීම සම්බන්ධයෙන් වී ගොවීන්ට දැනුම් දීමක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 17, 2023 13:54

බන්ඩි පොහොර ‌යෙදීම සම්බන්ධයෙන් වී ගොවීන්ට දැනුම් දීමක්

සති හතරත්,  හයත් අතර වී වගාවන්ට බන්ඩි පොහොර අනිවාර්යයෙන් යොදන ලෙසට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ගොයම් කොළ කහ පැහැ ගැන්වීම බොහෝ ප්‍රදේශවලින් වාර්තා වු අතර ඊට හේතු වුයේ නියමිත වේලාවේදි බන්ඩි පොහොර නොයෙදීම බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සදහන් කලේ. ගොයම් ගසේ වර්ධන සදහා අවශ්‍ය පෝෂණ සංඝටක ඌණතාව මග හැරීමට බන්ඩි පොහොරවලට හැකි වනවා. මෙවර සමස්ත වී වගාවෙන් 10%ක පමණ කොළ පැහැ ගැන්වීම වාර්තා වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 17, 2023 13:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්