ජපානයේ දෛනික කොරෝනා නව ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
Related Articles
ජපානයෙන් දෛනිකව වාර්තා වන කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතිනවා.
ගතවු පැය 24ට පමණක් ජපානයෙන් හමුවී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පනස්පන්දහසකට ආසන්නයි.
එමෙන්ම බ්‍රසීලයෙන් 23000ක්, ජර්මනියෙන් 17000ක් හා දකුණු කොරියාවෙන් 14000 ලෙස වෛරස ආසාදිතයින් හමුව තිබෙනවා.
ඊයේ දිනයේදි සිදුවී ඇති වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන 284 වාර්තා වන්නේ ජපානයෙන්.
ඒ සමඟම ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හැටහත් ලක්ෂ තිස්දෙදහස ඉක්මවා ගියා.
හමුවී ඇති සමස්ත වෛරස ආසාදිතයින් සංඛ්‍යාව හැටහත් කෝටි දහසය ලක්ෂයකට අධිකයි.