තෛයිපොංගල් උත්සවය වෙනුවෙන් අලංකාර සරුංගල් සැණකෙලියක්
Related Articles
මෙවර තෛයිපොංගල් උත්සවය වෙනුවෙන් අලංකාර සරුංගල් සැණකෙලියක් යාපනය වැල්වැටිතුරෙයි මුහුදු වෙරළේදී පැවැත්වුණා.
මෙම සරුංගල් සැණකෙළිය වාර්ෂිකව පැවැත්වෙන්නේ තෛයිපොංගල් දින සැමරුමට සමගාමීවයි. වැල්වැටිතුරෙයි විග්නේෂ්වරා කමිටුව හා උදය සූර්යන් ක්‍රීඩා සමාජය එක්ව සංවිධාන කර තිබූ මෙවර සැණකෙළියට හින්දු සංස්කෘතිය විදහා දැක්වෙන සරුංගල් රැසක් එක්කර තිබුණා. එය නැරඹීමට විශාල පිරිසක් එක්ව සිටි අතර ජයග්‍රාහිකයින්ට රන් තෑගි පිරිනැමීමටයි කටයුතු කෙරුණි.