fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනපතිගේ සංචාරය නිසා උණුසුම් වූ යාපනය

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2023 17:25

ජනපතිගේ සංචාරය නිසා උණුසුම් වූ යාපනය

ජනපතිගේ යාපනය සංචාරයට විරෝධය පළ කරමින් සිවිල් සංවිධාන හා විශ්විද්‍යාල සිසුන් ඇතුලු පිරිසක් පැවැත්වු උද්ඝෝෂණයක් හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ද ඇති වුණා.

යාපනය විශ්වවිද්‍යාල සිසුන් හා අතුරුදන් වුවන්ගේ ඥාතීන් මෙන්ම සිවිල් සංවිධාන කිහිපයක් එක්ව සංවිධාන කළ මෙම විරෝධතා පා ගමන ආරම්භ කළේ යාපනය විශ්වවද්‍යාලය ඉදිරිපිටින්. විරෝධතා කරුවන් යාපනය නගරය දක්වා ගමන් කරමින් සිටි අතර අරසඩි ප්‍රදේශයේ දී එය වැළැක්වීමට පොලිසිය දැරූ උත්සහය ව්‍යර්ථ වුණා. ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය ද කැඳවීමටයි කටයුතු කෙරුණේ. කෙසේ වුවද විරෝධතාකරුවන් පාලනය කිරීමට ජල ප්‍රහාර එල්ල කිරීමට ද පොලිසියට සිදුවුණා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2023 17:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්