fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පන්නිපිටිය රිය අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2023 12:32

පන්නිපිටිය රිය අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට

පන්නිපිටිය හා මොරකැටිය අතර සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් අයෙකු තුවාල ලැබුවා.

බස් රථයක් හා යතුරු පැදියක් එකිනෙක ගැටීමෙනුයි අනතුර සිදුවුනේ. යතුරු පැදියේ ගැටුනු බස් රථය පාලන කර ගැනීමට නොහැකිව තවත් යතුරු පැදියක ද ගැටී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2023 12:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්