fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඊසි කෑෂ් ක්‍රමයට හෙරෝයින් අලෙවි කළ එකම පවුලේ තුන්දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2023 12:31

ඊසි කෑෂ් ක්‍රමයට හෙරෝයින් අලෙවි කළ එකම පවුලේ තුන්දෙනෙකු අත්අඩංගුවට

ඊසි කෑෂ් ක්‍රමයට හෙරෝයින් අලෙවි කළ එකම පවුලේ තුන් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොස්ගොඩ ප්‍රදේශයේ  ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මව බිරිඳ සහ සොහොයුරා ත්‍රී රෝද රථයකින් හෙරෝයින් බෙදමින් සිටියදි අත්අඩංගුවට ගැනුනේ බේරුවල පොලිසිය කළ වැටලීමකිදියි. මොවුන් වැලිපැන්න , අලුත්ගම , පයාගල ඇතුලු ප්‍රදේශ කිහිපයක හෙරෝයින් අලෙවි කර තිබුණා. හෙරෝයින් ග්‍රෑම් 30කට ආසන්න ප්‍රමාණයක් සැකකරුවන් සන්තකයේ තිබි සොයා ගත්තා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2023 12:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්