ලන්ඩනයේ දේවස්ථානයක් අසළ වෙඩි තැබීමක්
Related Articles
ලන්ඩනයේ දේවස්ථානයක් ආසන්නයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
මධ්‍යම ලන්ඩනයේ දේවස්ථානයක් ආසන්නයේ දී සිදුවූ මෙම වෙඩි තැබීමෙන් 7 හැවිරිදි කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්වුණා. තවත් පුද්ගලයින් පස් දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.දේවස්ථානයේ දේවමෙහෙයක් අතරතුර වාහනයකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බවයි ලන්ඩන් පොලීසිය සඳහන් කරන්නේ.