fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීති විරෝධිව ප්‍රංශයට ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් 46 දෙනෙකු පිටුවහල් කෙරේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2023 18:24

නීති විරෝධිව ප්‍රංශයට ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් 46 දෙනෙකු පිටුවහල් කෙරේ

නීති විරෝධිව මුහුදු මාර්ගයෙන් ප්‍රංශයට අයත් රී යුනියන් දූපතට ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් 46 දෙනෙකු ශ්‍රී ලංකාවට පිටුවහල් කෙරුණා. ඔවුන් ගුවනින් යළි මෙරටට පැමිණියා.

පසුගිය මස දෙවනදා බහුදින ධීවර යාත්‍රාවකින් මෙම පිරිස ප්‍රංශය බලා යාමට පිටත්ව තිබෙනවා.වැඩිහිටි පිරිමි තුන්දෙනෙකු, කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි ළමයෙකු මෙම පිරිස අතර සිටි බවයි නාවික හමුදාව සඳහන් කරන්නේ. ඔවුන් යාපනය, කිලිනොච්චි, මුලතිව්, මන්නාරම, මඩකලපුව, හලාවත හා මීගමුව යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2023 18:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්