කෙටිදුර දුම්රිය ගමන්වාර 30ක් සඳුදා සිට අත්හිටුවයි
Related Articles
කෙටිදුර දුම්රිය ගමන්වාර 30ක් පමණ සඳුදා සිට අත්හිටුවන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.
ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ වියදම අඩුකිරීම සඳහා එම පියවර ගන්නා බවය.
එලෙස අවලංගු කෙරෙන දුම්රිය ගමන්වාර පහතින්,
ප්‍රධාන මාර්ගය -18
කැලණිවැලි මාර්ගය – 2
මුහුදුබඩ මාර්ගය – 8
පුත්තලම මාර්ගය – 2