fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදුලි සැර වැදීමෙන් මිය ගිය වන අලියෙකුගේ සිරුරක් හමු වෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2023 11:34

විදුලි සැර වැදීමෙන් මිය ගිය වන අලියෙකුගේ සිරුරක් හමු වෙයි

විදුලි සැර වැදීමට සලස්වා දින 3කට පමණ ඉහතදී මිය ගිය වන අලියෙකුගේ සිරුරක් තිරප්පනය කරුවල ගස්වැව ප්‍රදේශයේදී සොයා ගැනුනා.

කුඹුරු ඉඩමක් අසළ තිබී හමුවූ මෙම සිරුර නරක්වෙමින් තිබූ බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.

වයස අවුරුදු 35ක් පමණ වන මෙම වන අලියාගේ හොඩවැල විදුලිසැර වැදීමෙන් පිළිස්සී තිබෙනවා. වන අලියාට විදුලිසැර වැදුණු විදුලි රැහැන්ද එම ස්ථානයේ තිබී සොයා ගැනුණා. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2023 11:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්