fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කැළණිතිස්ස බලාගාරයට අවශ්‍ය නැප්තා ඉන්ධන තොග ලැබෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2023 10:18

කැළණිතිස්ස බලාගාරයට අවශ්‍ය නැප්තා ඉන්ධන තොග ලැබෙයි

කැළණිතිස්ස සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරය පවත්වාගෙන යාම සදහා අවශ්‍ය නැප්තා ඉන්ධන තොග ලැබී තිබෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

නැප්තා මෙට්‍රික් ටොන් 770කට වැඩි ප්‍රමාණයක් බලාගාරය වෙත ඊයේ දිනය වන විට ලැබී තිබෙන බවයි ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කළේ.

ඊයේ මධ්‍යමරාත්‍රිය වන විට සම්පූර්ණ නැප්තා තොගයම බලාගාරය වෙත සම්ප්‍රේෂණය කිරීමට හැකිවුණා.

කැළණිතිස්ස සංයුක්ත චක්‍රිය විදුලිබලාගාරයෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 165ක විදුලියක් නිෂ්පාදනය කෙරෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2023 10:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්