fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සංගීතවේදී එල්විස් ප්‍රෙස්ලිගේ එකම දරුවා වන ලීසා මේරී ප්‍රෙස්ලි අභාවප්‍රාප්ත වෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2023 09:58

සංගීතවේදී එල්විස් ප්‍රෙස්ලිගේ එකම දරුවා වන ලීසා මේරී ප්‍රෙස්ලි අභාවප්‍රාප්ත වෙයි

අග්‍රගණ්‍ය සංගීතවේදී එල්විස් ප්‍රෙස්ලිගේ එකම දරුවා වන ලීසා මේරී ප්‍රෙස්ලි අභාවප්‍රාප්ත වූණා.

ලිසා ප්‍රෙස්ලි මිය යන විට පසුවූයේ 54 හැවිරිදි වියේයි. ඇය ද ගායන ශිල්පිණියක ලෙස කීර්ති නාමයක් දිනාගෙන තිබුණා.

හදවත් රෝගයක් වැළදීමෙන් හදිසියේ රෝහලට රැගෙන යන අවස්ථාවේදී ලීසා ප්‍රෙස්ලි මිය ගොස් තිබෙනවා. කැලිෆෝනියාවේ ඇයගේ නිවස තුලදී ඇය සිහිසුන්ව සිටියදීයි හමුව ඇත්තේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2023 09:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්