fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපතිට ඉවත් වන ලෙස ලිපියක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 12, 2023 19:12

රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපතිට ඉවත් වන ලෙස ලිපියක්

රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති තනතුරෙන් තමාට ඉවත් වන ලෙසට ලිපියක් ලැබී ඇති බව එහි සභාපති ජේ එම් යූ බී ජයසේකර මහතා පවසනවා.

ඒ වෙනුවට පත් කළ නව සභාපතිවරයා එම ආයතනයට අද පැමිණියද ඔහුට රාජකාරි ආරම්භ කිරීමට එහි සේවකයන් ඉඩ ලබා දුන්නේ නැහැ.

මේ සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරන බවයි පොදුජන එක්සත් වෘත්තීය සමිතිය සදහන් කරන්නේ.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 12, 2023 19:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්