fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

75 වන නිදහස් සැමරුම පෙබරවාරි 4 වනදා පෙරවරු 8.30ට

ITN News Editor
By ITN News Editor ජනවාරි 12, 2023 13:12

75 වන නිදහස් සැමරුම පෙබරවාරි 4 වනදා පෙරවරු 8.30ට

75 වන නිදහස් සැමරුම ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 4 වනදා පෙරවරු අටයි තිහට ගාලුමුවදොර පිටියේදී ආරම්භ වනවා.

මෙවර නිදහස් දින සැමරුම පැය එකහමාරකට සීමා කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මෙම මාධ්‍ය හමුවකදී පැවසුවේ.

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක මහතා ද මෙහිදී අදහස් දැක්වුවා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 12, 2023 13:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්