අභියෝගාත්මක තත්වයක් හමුවේ පවත්වාගෙන යන සෞඛ්‍ය සේවාවට නිසි ඇගයීමක් අවශ්‍යයි
Related Articles
අභියෝගාත්මක තත්වයක් හමුවේ වුවද සෞඛ්‍ය සේවාව ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් නිසි ඇගයීමක් සිදුවිය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.
සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ සොයා ගැනීම් හා පර්යේෂණ ප්‍රතිඵල ජනගත කිරීම වෙනුවෙන් පවුල් සෞඛ්‍ය කාර්යාංශ ශ්‍රවනාගාරයේ පැවැත්වුනු වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.