බිත්තර ගැටලුවට දේශීයව විසඳුම් සෙවීමට ඇති හැකියාව පිළිබඳ රජය අවධානය යොමුකළ යුතුයි
Related Articles
රට තුළ දැනට පවතින බිත්තර අර්බුදයට විසඳුම් සෙවීම සඳහා බිත්තර ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පෙන්වා දෙන්නේ බිත්තර ආනයනය නතර කර දේශීයව මෙම ගැටලුවට විසඳුම් සෙවීමට ඇති හැකියාව පිළිබඳ රජය අවධානය යොමුකළ යුතු බවයි.