ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක්
Related Articles
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.
ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය
වැසි තත්ත්වය : දිවයින වටා මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්වයක් පවතී.
සුළඟ : සුළං ඊසාන දෙසින් හමා එන අතර සුළගේ වේගයපැ.කි.මී. (25-35)පමණවේ. කන්කසන්තුරය සිට මන්නාරම සහ පුත්තලම හරහා කොළඹ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) පමණ වැඩිවිය හැක.
මුහුදේ ස්වභාවය : කන්කසන්තුරය සිට මන්නාරම සහ පුත්තලම හරහා කොළඹ දක්වාත් , හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මඳ වශයෙන් රළු විය හැක.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය | දිනය : | 2023-01-11 | |||
නගරය | උෂ්ණත්වය(සෙ. අංශක) | සාපේක්ෂ ආර්ද්‍රතාවය(%) | කාලගුණය | ||
උපරිම | අවම | උපරිම | අවම | ||
අනුරාධපුරය | 29 | 20 | 90 | 65 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මඩකලපුව | 28 | 22 | 85 | 70 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
කොළඹ | 32 | 23 | 80 | 55 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
ගාල්ල | 29 | 23 | 90 | 75 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
යාපනය | 29 | 24 | 85 | 65 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මහනුවර | 28 | 18 | 90 | 65 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
නුවරඑළිය | 19 | 9 | 90 | 65 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
රත්නපුරය | 31 | 22 | 90 | 65 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
ත්‍රිකුණාමලය | 28 | 24 | 75 | 65 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මන්නාරම | 29 | 24 | 75 | 60 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |