fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිනේෂ් ෂාෆ්ටර් සියදිවි හානි කරගත් බවට මෙතෙක් කිසිදු තොරතුරක් තහවුරු වී නැහැ

ITN News Editor
By ITN News Editor ජනවාරි 9, 2023 19:05

දිනේෂ් ෂාෆ්ටර් සියදිවි හානි කරගත් බවට මෙතෙක් කිසිදු තොරතුරක් තහවුරු වී නැහැ

ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතා සියදිවි හානි කරගත් බවට මෙතෙක් කිසිදු තොරතුරක් තහවුරු වී නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා පවසනවා. ඇතැම් මාධ්‍ය වැරදි තොරතුරු සාමාජ ගත කිරීමට උත්සහ දරණ බවත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වන බැවින් එසේ නොකරන ලෙසත් ඒ මහතා ඉල්ලීමක් කරනවා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 9, 2023 19:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්