fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනතා අපේක්ෂා ඉටු නොකරන දේශපාලන නියෝජිතයන් ප්‍රතික්ෂේප කළ යුතුයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 9, 2023 12:32

ජනතා අපේක්ෂා ඉටු නොකරන දේශපාලන නියෝජිතයන් ප්‍රතික්ෂේප කළ යුතුයි

ජනතා අපේක්ෂා ඉටු නොකරන දේශපාලන නියෝජිතයන් ප්‍රතික්ෂේප කළ යුතු බව මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන ස්වාමින් වහන්සේ පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේ ගැබිනිමව්වරුන්ට ආහාර පිරිනැමිමේ වැඩසටහනකට එක්වෙමිනුයි උන්වහන්සේ මෙම අදහස් පළ කළේ. එහිදි උන්වහන්සේ සංවේදි වන අයුරු ද දැක ගත හැකිවුණා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 9, 2023 12:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්