fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චීනයේ කොවිඩ් මර්දනයට විද්‍යාත්මක ක්‍රමවේද භාවිතයෙන් වැඩපිළිවෙළක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2023 16:30

චීනයේ කොවිඩ් මර්දනයට විද්‍යාත්මක ක්‍රමවේද භාවිතයෙන් වැඩපිළිවෙළක්

චීනය ක්‍රියාත්මක කර ඇති කොවිඩ් මර්දන වැඩපිලිවෙල ඉතා හොදින් සැළසුම් කරන ලද්දක් බව ජනාධිපති ෂී ජින් පින් පවසනවා.

විද්‍යාත්මක ක්‍රමවේදයක් භාවිත කරමින් කෝවිඩ් මර්දන වැඩපිලිවෙල සකස් කළ බවයි ෂී ජින් පින් සඳහන් කරන්නේ. නව වසරේ පළමුවරට ජාතිය අමතමින් චීන ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. කෙසේ වෙතත් රජය කෝවිඩ් සම්බන්ධයෙන් අනුගමනය කළ දැඩි ප්‍රතිපත්තිය පසුගිය කාලසීමාවේදී ලිහිල් කිරීම නිසා කෝවිඩ් ව්‍යාප්තිය සීඝ්‍රයෙන් ඉහළ ගිය බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. කෙසේ වෙතත් චීනයේ කෝවිඩ් සම්බන්ධ තොරතුරු ලෝකයට හෙළිදරව් වීම නිසි පරිදි සිදු නොවන බව ජාත්‍යන්තර සංවිධාන චෝදනා කරනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2023 16:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්