ITN තුලාවේ මැදිහත්වීමෙන් ළය රෝහලේ ටෙන්ඩර්කරුවාට බිත්තර
Related Articles
ස්වාධීන රූපවාහිනියේ මැදිහත්වීමෙන් රෝහල්වලට බිත්තර බෙදා හැරීම අද ආරම්භ වනවා.
තුලාව දේශපාලන සංවාදයේදී බිත්තර ලක්ෂ අටක් කොළඹට ගෙන ඒමට නියමිතව තිබෙනවා. එමෙන්ම රිජ්වේ ආර්යා ළමා රෝහලට නොමිලේත්, වැලිසර ලය රෝහලට අඩු මිලටත් බිත්තර ලබාදිමටයි ඔවුන් තීරණය කළේ.