fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දීය විදේශ ඇමති ශ්‍රී ලංකාවේ සංචාරයකට සූදානම්

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2023 12:41

ඉන්දීය විදේශ ඇමති ශ්‍රී ලංකාවේ සංචාරයකට සූදානම්

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් මහතා නිල සංචාරයක් සඳහා ශ්‍රීලංකාවට පැමිණීමට  නියමිත බව වාර්තාවනවා.

ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ මෙරට සංචාරය සිදුවන දින වකවානු පිළිබඳ මෙතෙක් කරුණු හෙළිවී නැහැ. ආර්ථික අර්බුද හමුවේ පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ආහාර ඖෂධ මෙන්ම ඉන්ධන ආදිය සැපයීමට ඉන්දියාව මේ වන විටත් කටයුතු කර තිබෙනවා.දෙරට අතර සබඳතා තවදුරටත් පුළුල් කර ගනිමින් ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙරටට පැමිණෙන බවයි වාර්තා වන්නේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2023 12:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්